නැවිය හැකි සැම්සුන් ෆෝන් එක සැප්තැම්බරයේ වෙළෙඳපොළට

ලෝක ස්මාර්ට් ෆෝන් දැවැන්තයෙකු වන සැම්සුන් සමාගම තිරය දෙකට නැවිය හැකි foldable smartphone ප්‍රථමවරට අත්හදාබැලීමට හඳුන්වාදුන්නේ මීට ටික කලෙකට පෙරය. නමුත් එම හඳුන්වාදීම අසාර්ථකවූයේ තිරය නැමීම සාර්ථක ලෙස සිදු නොවීමත් පාවිච්චියේදී ගැටලු මතුවීමත් නිසාය.  ගැටලු සියල්ල
  Read More>>
Previous Post Next Post