මාස 2කින් වැටුප් ගෙවා නෑ: දක්ෂිණ අධිවේගයේ කම්කරුවෝ විරෝධතාවක

දක්ෂිණ අධිවේගී මාර්ගයේ අදියර හතරෙහි සේවයේ නියුතු කම්කරුවන්ට මාස 02ක් තිස්සේ වැටුප් නොගෙවීමට විරෝධය පළ කරමින් කම්කරුවෝ පිරිසක් මත්තල පිහිටි චයිනා හාබර් චීන ඉදිකිරීම් සමාගමේ ප්‍රධාන කාර්යාලයේ ගේට්ටුව අවහිර කරමින් ඊයේ (24දා) දහවල් විරෝධතාවක නිරත වූහ. දක්ෂිණ අධිවේගී
  Read More>>
Previous Post Next Post