
ක්ෂේත්‍ර රැසකින්ම අප හඳුනාගත් ඇය බොහෝ දිනවල ගෙවන්නේ මොනතරම් කාර්යබහුල ජීවිතයක් වුණත්, අභීගේ අංක එක වුණේ ඇගේ පුංචි පවුල.. මේ පවුල සතුටෙන් ආදරයෙන් පුරවන්න පුංචි ෆේරි පුළුවන් වෙලා...
දුවලා කොහොමත් ආදරේ තාත්තලටනේ... මේ ඒ බව ඔප්පු වෙච්ච තවත් එක අවස්ථාවක්.. බලන්නකෝ අභී මේ එකතු කරපු සටහන මොනතරම් ආදරණීයදද කියලා..
"එයාට කලින් මට කැව්වම එයා... ඔයාටත් ඉන්නවද මෙහෙම ඉරිසියාකාර කෙලි පොඩිත්තක්..
