
මේ කියන්න යන්නේ මේ පුංචි පැංචිගේ ජීවිතයේ තවත් ලස්සන දවසක් ගැන කතාවක්..
චූටි ක්‍රිෂාර්යා ලස්සන Snow White කෙනෙක් වගේ සැරසිලා සැමරූ ඇගේ තුන්වෙනි උපන්දිනය දවසේ ගොඩක් ආදරණීය ඡයාරූප ගොන්නක් දැකගන්න ලැබුණා..
බලන්නකෝ ප්‍රියසාද් පවුලේ කවුරුත් ආදරය කරන මේ පුංචි පැංචිගේ ලස්සන...

