
ඒ මේ පුංචි පැංචාගේ තුන්වෙනි උපන්දිනය.. සංකේත් වික්‍රමගේ වගේම ඇගේ බිරිඳත් පුංචි පුතා ආසම විදිහට උපන්දිනය සමරන්න හැම දෙයක්ම සූදානම් කරලා..
ඉතින් ඒ ලස්සන මොහොතේ ඡායාරූප එක්කරමින් ආදරණීය සටහනක් එක්කරන්න ජනිත් අමතක කරලා තිබුණේ නැහැ..
මෙන්න බලන්නකෝ චූටි ගෙවින්ගේ ඒ උපන්දින සාදයේ අපූරුව..

