සීයා කෙනෙක් වීමේ සතුට සමරන නලීන් පෙරේරා

 


ස්වේතා මේලී, එහෙමත් නැත්නම් මේරියන්ස් නායක නලීන්ගේ දෝණි පහුගිය දවසක ආදරණීය රහසක් හැමෝමත් එක්ක බෙදාගෙන තිබුණා. ඒ, ඇය මවක් වෙන්න යන සුබ ආරංචිය. 


ඔන්න ඉතින් ස්වේතා - රනිත් දෙන්නට 'මා පිය' පදවියත් අරන් ඒ පුංචි අමුත්තා ඇවිත්. ඒ පණිව්ඩය ඔහුන් සිය මුහුණු පොතට මේ විදියට එක්කර තිබුණා...




Previous Post Next Post