සරලාගේ පවුලේ හැමෝම එකතුවෙලා ලියාම්ගේ 5 වැනි උපන්දිනය සමරලා

 


ඇයට කවුරුත් ආදරේ කළේ ඇගේ පුංචි කාලේ රංගනය නිසායි.. 


සුරූපී , නිරහංකාර රංගන ශිල්පිනියක් වුණ සරලා කාරියවසම්ට තවමත් එදා වගේම බොහෝ දෙනෙක් ආදරය කරනවා.. ඉතින් මෙන්න බලන්නකෝ මේ ඇගේ පවුලට ගොඩක් විශේෂ දවසක්..


ජීවන්ත - සරලා ආදරණීය කැදැල්ල ලස්සන කරන්න ඒ දෙන්නා ළඟට ආව චූටි ලියාම්ට දැන් වයස අවුරුදු 5ක්..


අම්මා තාත්තා වගේම පවුලේ හිතවතුන් හැම කෙනෙක්ම එකතු වෙලා මෙන්න මේ විදිහටතමයි පුංචි ලියාම්ගේ උපන්දිනය සමරලා තිබුණේ.. 




Previous Post Next Post