මාෂි ඇගේ දෝණිත් ඒක්ක ඇගේ 29 උපන්දිනය සමරලා තිබුණේ මෙහෙමයි

 


මේ උපන්දිනය ඇයට ගොඩක් විශේෂයි.. ඒ ඇ‍යිද කියනවා නම් ඒ ඇගේ චූටි දෝණි එක්ක සතුටෙන්ම ගෙවී ගිය සැමරුමක් නිසා..


මාෂි සිරිවර්ධන කියන්නේ අපේ රටේ ගොඩක් දෙනෙක් ආදරය කරන රංගන ශිල්පිනියක්.. කලාවටම උපන් රුවක් සහ හැකියාවක් ලැබුණ ඇය මේ දවස්වල කලාවෙන් ඈත්වෙලා ඉන්නේ ඇගේ පුංචි දුව නිසා කිව්වොත් හරි..


ඔන්න ඉතින් පුබුදු මාෂි කැදැල්ල හැඩකළ ඒ මැණිකත් එක්ක මාෂි ඇගේ 29 වැනි උපන්දිනය ගොඩක් සතුටෙන් ගත කරලා තිබුණේ මෙන්න මෙහෙමයි.. 




Previous Post Next Post