යොහානි - සචින් යුගදිවියට..?

 


අපි හැමෝගෙම ජීවිතයට අලුත් අර්ථයක් එක් කරන්න විවාහයට,එහෙමත් නැත්නම් ආදරයට පුළුවන් වෙනවා..


මොකද ඒ ආදරණීය හැඟීම ඒ තරම්ම සුන්දරයි..අපි කවුරුත් ආදරය කරන ජනප්‍රිය තරු යුවලක් තමයි සචින් සහ යොහානි කියන්නේ ... ගොඩක් දෙනෙක් මේ photoshot එක නිසා ඔවුන් දෙදෙනා ගැන කතා කළා...


කාලෙකට පස්සේ කලා තරු යුවලක් මේ තරම් ආදරණීය photoshoot එකක් කරනවා ඕගොල්ලෝ දැකල තියෙනවද...?


මෙන්න එහෙනම් බලන්නකෝ ඒ දෙන්නා කරපු ඒ ලස්සන ෆොටෝ ෂූට් එක...





Previous Post Next Post