විවාහ වෙලා අවුරුද්දක් ගත වෙද්දි නොදැනීම වෙනස් වුණු එයාලගේ ජීවිත ගැන අමන්දා කියන කතාව මෙන්න

 


ඒ විවාහය අදටත් බොහෝ දෙනෙකුට මතක ඇති..


ඇය එදා සුරූපී බොලිවුඩ් නිලී දීපිකාට වඩා ලස්සනයි කියලා ගොඩක් දෙනෙක් කිව්වා.. මේ අමන්දා සහ ඩයස්ගේ ආදර කතාවයි.. ඒ දෙන්න විවාහ වුණේ හරියට අද ඊයේ වගේ වුණාට, දැන් නොදැනීම ඒ විවාහයට අවුරුද්දක් සම්පූර්ණ වෙලා.. 


කොහොම නම් මතක කරන්නද..? කාර්යබහුල ලෝකයක නිදහසේ හුස්ම ගන්න කැමති ඒ දෙන්න ඒ ලස්සන දවස සමරන්න තෝරගෙන තිබුණේ වෙන්නේ මේ වගේ වෙනස් හිත නිවන පරිසරයක්..


අමතා සහ ඩයොක්කේ විවාහ ජීවිතයට සුභපැතුම් එක් කරනකන්, එයාලගේමුහුණු පොතේ මේ දවස වෙනුවෙන් පලවෙලා තිබුණු ලස්සන ඡායාරූපවල අපූරුව ඔයත් බලන්නකෝ..





Previous Post Next Post