දිනක්ෂි - සාරංග චූටි සාරන්‍යාට අකුරු කියවලා තිබුණේ මෙහෙහමයි




සාරංග වගේම දිනක්ෂිත් මේ සූදානම් වෙන්නේ මොකටද..? දන්නවාද ඒ විශේෂත්වය මොකද්ද කියලා..


ඔන්න සාරාන්‍යා පුංචි මැණිකට අකුරු කියවන චාරිත්‍රය ඉටු කරන්න තමයි මේ අය සූදානම් වෙලා තියෙන්නේ..


හැම දෙයක්ම ලස්සනට සූදානම් කරලා පුංචි පැංචිට එදා දවස ගොඩක් විශේෂ කරන්න එයගේ අම්මයි තාත්තයි සූදානම් වෙලා තිබුනේ මෙන්න මෙහෙමයි..




Previous Post Next Post