සුබ ආරංචිය ගැන කියූ මාධවී උපන්දිනය සමරපු අපූරුව දැක්කාද..?




ජැක්සන් පවුලේ ආදරණීය දුව,  මාධවී වත්සලා ඇන්තනී - කසුන් මහේන්ද්‍රත් එක්ක ඇගේ ජීවිතයේ අලුත් පරිච්ඡේදයක් ලිව්වේ පසුගිය මැයි මාසයේදී..


ඉතින් විවාහයෙන් පස්සේ ඕනෙම යුවතියක් පෙරුම් පුරන ඒ සිහිනය සබෑ කරගන්න තරම් මාධවී වාසනාවන්ත වෙලා..


මව් පදවිය ලබන්න සූදානමින් ඉන්න ඇය  ඊයේ ඇගේ උපන්දින මෙන්න මේ විදිහට සමරලා තිබුණා.. 






Previous Post Next Post