ප්‍රේමයේ දිවැසි වැකි ගල්වන්න ප්‍රේමියේ දෙන්න අත අල්ලන්න – කසුන්, මාධවී වෙනුවෙන් තැබූ සටහන




මාධවී වත්සලා මේ වෙනකොට ඉන්නේ මේ ලෝකයේ කාන්තාවකට ලබන්න පුළුවන් උතුම්ම පදවිය ලබලා.ඒ මවු පදවිය තමන්ගේ ආදරණීය බිරිඳ මවුපදවිය ලැබුවාම ඕනිම සැමියෙක් මොන තරම් නම් සතුටු වෙනවද ?


ඉතින් කසුන්ටත් ඒ සතුට ඒ ආකාරයෙන්ම දැනෙනවා ඇති.මේ සතුටත් හිතේ තියාගෙන ලියපු කවි සංකල්පනාවක් කියලයි අපිට නම් හිතෙන්නේ.


” ප්‍රේමයේ දිවැසි වැකි ගල්වන්න

ප්‍රේමියේ දෙන්න අත අල්ලන්න

මා ළයේ හරි මැද්ද හෙල්ලෙන්න

මේ රැයේ පහන් ඇස් දල්වන්න !”



Previous Post Next Post