දිනේෂ් ගමගේ ඔහුගේ උපන්දිනය කලින්ම සැමරුවේ මෙහෙමයි

 


ප්‍රියසද් පවුල මොනතරම් කාර්යබහුල වුණත්, විශේෂ දවස් වෙනුවෙන් එකතු වෙන්නේ එයාලා අමතක කරන්නේ නැහැ.. 


මේ කියන්න යන්නේ අන්න ඒ වගේ දවසක් ගැන කතාවක්... දිනේෂ් ගමගේ.. ඔහු රටම ආදරය කරන ගායන ශිල්පියෙක්.. ඒත් එක්කම ප්‍රියසාද් පවුල අලුතෙන්ම එකතුවෙන්න ඉන්න සාමාජිකයා තමයි දිනේෂ් කියන්නේ...


ඉතින් ආයෙත් මේ ප්‍රියසාද් පවුලේ හැමෝම එකතුවෙලා තියෙන්නේ දිනේෂ්ගේ උපන්දිනය සමරන්නලු..


උපන්දිනේ දවසට ඔහු ටිකක් කාර්යබහුල නිසා, ශනුද්‍රි , ශේෂාද්‍රි වගේම දිනක්ෂි එකතු වෙලා දිනේෂ්ගේ උපන්දින සාදය කලින්ම සැලසුම් කරලා..


ඔන්න ඉතින් ඒ පුංචි උපන්දින සාදයෙන් පස්සේ ඔහු විදෙස්  සංචාරයකට එකතු වුණා කියලා තමයි දැනගන්න ලැබෙන්නේ..




Previous Post Next Post