ආන්දෝලනාත්මක කතා මවන පියුමි හැමදේම අත්හරිද?




පියුමි හංසමාලි කිවුවම මේ ලංකාවේ නොදන්නා කෙනෙක් නැති තරම්.ඒ වගේම සමාජ මාධ්‍යයේ අතිශය ජනප්‍රිය චරිතයක් තමයි ඇය.පියුමි හංසමාලි කියන්නේ ලංකාවේ ඉන්නා අතිශය ජනප්‍රිය නිරූපිකාවක්.ඒ වගේම රංගන ශිල්පිනියක්.ඇයට මෙරට ප්‍රේක්ෂකයන් බොහෝ සේ ආදරය කරනවා.ඒ වගේම අසරණ අයට දුකේදී පිහිට වෙන උතුම් ගතිගුණ තිබෙන නිහතමානී චරිතයක් තමයි ඇය.


හංසමාලී පසුගිය දිනවල අසරණ මිනිසුන්ට උදව් ක‍රන ආකාරය දැකලා සමාජ ජාලාවල ඇයට ඉතාමත් ඉහල ප්‍රශංසාවක් හිමි වුනානේ.ඒත් එක්කම පියුමිට ආදරය කරන ගොඩක් දෙනෙක් අද වෙනකොට ඇය කරන කියන දේවල් එක්ක එකතු වෙලා ඉන්නවා.


කොහොම නමුත් මේ දවස්වල නම්, පෙරටත් වඩා පියුමි ගැන කතාබහ කරන්න පටන් අරන් කිව්වොත් හරි.කා එක්ක වත් තමගේ ජීවිතය සසඳන්න කැමති නැති පියුමි ගොඩක් වෙලාවට යන්නේ එයාම හොයාගත්ත පාරක. ඉතින් පියුමි හංසමාලි පසුගිය දවසක ඇගේ හොඳම මිතුරා චන්දිමාල්ගේ උපන්දින සාදයට එකතු වෙලා තිබුනා.ඉතින් ඒ වෙලාවේ පියුමි වගේම ප්‍රගීත් මේ වගේ ආදරණීය ඡායාරූප පෙළක් ගන්නත්  අමතක කරලා තිබුණේ නැහැ.


කොහොම වුණත්, පියුමි දවසක මේ හැමදෙයක්ම අත් හරින්නලු සූදානම.ඇය කියන විදිහට, තමගේ එකම පුතාට නිසා තමයි ලු ඇය මේ ගමන ගැණ තවදුරටත් හිතන්නේ.කාවිංගට එයා ගැන බලාගන්න පුළුවන් වුණ කාලෙක , ඇය දරන වගකීම් පුතාට බාරදිලා නිදහස් ජීවිතයක් ගත කරන්න ලු කල්පනාව.. ඒත් ඒ තීරණයට ප්‍රගීත් වගේම ඇගේ අම්මා , පුතා කැමති වේවිද?


ඉතින් පියුමි කියන්නේ කොයිතරම් විනෝදකාමී චරිතයක් වුණත් ඇය ඇතුළෙත්, මේ වගේ සංවේදී චරිතයක් ජීවත්වේවි කියලා හිතාගන්නවත් පුළුවන්ද? 




Previous Post Next Post