කොලිටි මිනිසුන් ඇසුරු කරන්න – මාධවීගෙන් හරි අපූරූ උපදෙසක්




මේ දවස්වල බොහෝ දෙනෙක් වැඩි වශයෙන් කතා කරන ආදරණීය රංගන ශිල්පිනියක් තමයි මාදවී ඇන්තනි කියන්නේ.ඇය ජැක්සන් ඇන්තනි කියන ආදරණීය කලාකරුවාගේ එකම දියණිය කියන්නත් බොහෝ දෙනෙක් දන්නවා.ඉතින් ඒ දේවල් එක්ක කලාව තුළ අප්පච්චිගෙ ගමන් මග අනුගමනය කරන මාධවී පසුගිය දවසක නැවත වතාවක් උතුම් විවාහ ජීවිතයට පා තැබුවා.


ඇයගේ විවාහ ජීවිතයේ තිබූ යම් යම් පරස්පර විරෝධී අදහස් සහ සිදුවීම් නිසා ඇය ඒ ජීවිතයට සම දුන්නත් නැවත වතාවක් ඇයට ආදරේ කරපු අයව තේරුම් ගත්තු ආදරණීය චරිතයක් ඇයට හමුවුණා.ඔහුත් කලාවත් එක්ක සම්බන්ධ වෙලා නිරන්තරයෙන්ම වැඩකටයුතු කරන ආදරණීය කලාකරුවෙක්.


ඒ වෙන කවුරුත් නෙවෙයි ප්‍රසිද්ධ ගී පද රචකයෙක් වන කසුන් මහේන්ද්‍ර හීනටිගලයි.ජීවිතේ මේ ගලාගෙන යන ගමන තුළදී ගල් වගේම මුල් කියන්නෙත් සාමාන්‍ය දේවල් කියල තමයි මාධවී කසුනුයි කියන්නේ.


ඇගේ ජීවිතයේ විශාල අභියෝග පසු කරමින් පැමිණි ඇයට ලැබෙන රසික ආදරය ඉමහත්.ඉතින් ඇය අද හරි අපූරූ සටහනක් සිය ෆේස්බුක් ගිනුම හරහා බෙදා ගෙන තිබුණා.


බලන්නකෝ එකේ සඳහන් මොකක්ද කියලා.




Previous Post Next Post