ධනංජය සිල්වා දෙවැනි වරටත් පිය පදවිය ලබයි ?

 


ශ්‍රී ලංකා ටෙස්ට් නායක ධනංජය සිල්වාට ඔන්න අලුත්  අවුරුද්දේ තෑග්ගක් හම්බ වෙලා.පසුගියදා බංග්ලාදේශය සමග පැවති ටෙස්ට් තරගාවලිය ජය ගත් සතුට තවත් වැඩි වෙන හේතුවක් මේ.ඒ ඔහු දෙවැනි වරටත් පිය පදවිය ලබලා.


පුංචි සිඟිත්තෙක් ඔන්න අවුරුදු දවස කිහිපය පහු වෙනවා එක්කම ධනංජයගේ නිවසට එක්කගෙන ඇවිත්.ඉතිං ධනංජයටත් බිරිඳ සඳූ සිල්වාටත් හිරු ගොසිප් උණුසුම් සුබ පැතුම්.



Previous Post Next Post