සකුරා මල් පිපෙනා දේශයට ගිය යුරේනිගේ අපූරූ වැඩ



 යුරේනි නොෂිකා මේ දිනවල ඉතාමත් දීර්ඝ සංචාරයක යෙදිලා වගේ ඉන්නේ.


පසුගිය දිනවල ඇමරිකාවේ රියැලිටි වැඩසටහනක  විනිශ්චය සඳහා පිටත්ව ගොස් සිටි යුරේනි මේ දිනවල නම් ඉන්නේ ජපානයේ.


සුන්දර ජපානය හිමෙන් වැසිලා තියෙන මොහොතක යුරේනි මෙන්න මේ විදිහටයි ඒ රටේ සුන්දරත්වය තවත් වැඩි කරලා තිබුණේ. හිම සීතලේ බලන්නකෝ ඇයගේ දඟකාරකම්.




Previous Post Next Post