හංස ජෝඩුවක් වගේ ආදරය උතුරන ඒ දෙන්නාගේ හැඩ කොහොමද



 මාධවී - කසුන් කියන්නේ ගොඩක් දෙනෙක් ආදරය කරන චරිත දෙකක්..දකින දකින හැම කෙනෙක්ටම ඊරිසියා හිතෙන තරමටම ඒ දෙන්නා හැම මොහොතක්ම හරිම ආදරණීය විදිහට ඉන්න වග බලාගන්නවා..


මේත් ඒ වගේ තව ආදරණීය දවසක්.. චන්දිමාල්ගේ විශේෂ අවස්ථාවලට කොහොමත් මේ දෙන්නා ගොඩක් වෙලාවට සහභාගී වෙනවා..ඒත් එක්කම එහෙම එකතු වෙන හැම තැනකදීම වගේ මේ වගේ ලස්සන ලස්සන ඡායාරූප ගන්නත් ඒ දෙන්නා අමතක කරන්නේ නෑ...මෙන්න බලන්නකෝ ඉතින් මේ එයාලා එහෙම ගත්ත ට්ගවත් ආදරණීය ඡායාරූප පෙළක්..




Previous Post Next Post