කෝලිගේ අලුත් බබාගේ නම ප්‍රසිද්ධ කරයි

 


ඉන්දීය ක්‍රිකට් ක්‍රීඩක විරාත්  කෝලි සහ බිරිඳ අනුෂ්කා ෂර්මා ඔවුන්ගේ දෙවන දරුවා පිළිබදව ඉන්ස්ටග්‍රෑම් හි සටහනක් තබා තිබෙනවා.


ඒ අනුව ඔහුන්ගේ දෙවන දරුවා උපත ලැබුවේ 2024 පෙබරවාරි 15 වැනිදායි.


අනුෂ්කා ෂර්මා සහ විරාත් කෝලි තම දරුවාට ''ආකායි" යන නම තැබූ බව දන්වා සිටිනවා...



Previous Post Next Post