වසර 13කට පස්සේ ආයෙත් ලැබුණ සතුට බෙදාගන්න මෙදා සැරේ නම් දිනක්ෂිත් ඉඳලා..



 ඔහු ක්ෂේත්‍ර ගොඩකින් කැපී පෙනෙන චරිතයක්..ඒ වගේම තමයි රංගනය ඔහුගේ ජීවිතයේම කොටසක්..  ඊයේ සුමති සම්මාන රාත්‍රියේදී වසරේ ජනප්‍රියතම නළුවා සම්මානය සාරංග දිසාසේකරට හිමිවුණා..ඉතින් මේ නිසා සාරංගට වඩා ගොඩක් සතුටෙන් හිටියේ දිනක්ෂි කිව්වොත් හරියටම හරි..


මේක සාරංගට නුපුරුදු සම්මානයක් නෙවෙයි.. 2011 වසරේදීත් සාරංග මේ සම්මානයේ අයිතිකරු වුණා..ඉතින් අවස 13 කට පස්සේ ලැබුණ මේ අවස්තාව ඔහුටත් හිතට සතුට ගෙනදුන්න අවස්තාවක්..මේ ඇගයීම ඔහුට ලැබුණේ සංසාරිණී නාට්‍ය වෙනුවෙන්.. 


ඒ මොහොතේ සම්මානට අතැතිව සාරංග වගේම දිනක්ෂි ගත්ත අපූරු ඡයාරූප පෙළක් තමයි මේ.. 




Previous Post Next Post