සුදු මැණිකෙගේ මංගල සිහිනය සැබෑ වෙලා ?

 


මන්දා ජයරත්න, "රැල්ල වෙරළට ආදරෙයි" කතාමාලාව හරහා ඔබ කවුරුත් ආදරය කළ ජනප්‍රිය රංගන ශිල්පිනියක්..  හුරුබුහුටි පෙනුමත්, ලස්සන සිනහවත් නිසා ආමන්දට වශී වෙච්ච බොහෝ දෙනෙක් ඇගේ වටා මේ වෙද්දි එකතුවෙලා ඉන්නවා..


කවුරුත් ආදරය කරන අමන්දා මෙන්න මේ වගේ ලස්සන මනාලියක් වෙලා තිබුණා...බලන්නකෝ උඩරට පන්නටය හැඩවුණ ඇගේ අපූරුව..




Previous Post Next Post