අපි බැඳලා අවුරුදු 3ක් - ඒ දෙන්නාගේ ආදර කතාව ගැන නිපුණිකා කියන කතාව මෙන්න

 


කෙල්ලෙක් හීන දකින්නේ කවදා හරි දවසක ලස්සන මනාලියක් වෙන්න නේ..


ඇය ඒ හීනේ හැබෑවක් කරගෙන අදර අවුරුදු 3ක්ලු.. මේ ගෙවිච්ච කාලය ඇතුලේ එයාලාට එයාලා ගැන කියන්න, කතා කරන්න, සතුටු වෙන්න මතක ගොඩක් ඇති..


ඉතින් ලස්සන පවුල් ජීවිතයක් ගත කරන ඒ දෙන්නාගේ ආදර කතාව සම්පූර්ණ කරන්න පුංචි දියණියක් දැන් ඒ දෙන්නාගේ තුරුලට ඇවිල්ලා..කොහොම වුණත් ගෙවී ගිය කාලය වගේම තවත් වසර ගණනක් මේ දෙන්නාට සතුටෙන් සැහැල්ලුවෙන් ජීවත් වෙන්න ලැබේවා කියලා අපිත් ප්‍රාර්ථනා කරනවා...මේ විශේෂ දවස ගැන ආදරණීය සටහනක් නිපුණිකා ඇගේ සමාජමාධ්‍යවලට එකතු කරන්නත් අමතක කරලා තිබුණේ නැහැ... 



Previous Post Next Post