මව්පියන් වෙලා සති තුනයි, විවාහ වෙලා අවුරුදු තුනයි



ගර්භනී සමයේ බොහෝ දෙනෙක් කතා කරන චරිතයක් වෙන්න සාරාට හැකියාව ලැබුණා.. ඒ තමන් ගෙවන්නේ කොච්චර අමාරු කාලයක් වුණත් ඇය තමන්ගේ වෘත්තිය එක දිගට කරගෙන ගිය නිසා කියලා කියන්න පුළුවන්...


කොහොම වුණත් දැනට සති තුනකට කලින් සාරා අම්මා කෙනෙක් වෙලා.. ඉතින් මේ ගෙවන වසරට ඇගේ තුන්වෙනි විවාහ සංවත්සරය යෙදිලා තිබිලා තියෙනවාලු..


අම්මා කෙනෙක් වෙලා සති තුනක් සම්පූර්ණ වුණ සාරා මේ වතාවේ ඇගේ තුන්වන විවාහ සංවත්සරය නම් සමරනවා ඇත්තේ ගොඩක් සතුටෙන් වෙන්න ඇති...




Previous Post Next Post