හිස්තැන් නැති එයාලාගේ ආලයට ආයේත් වසන්තය ඇවිත්

 


ප්‍රේමණීය හිත්වලට ප්‍රේමයෙන් වෙලෙන්න කොහෙන්ද සීමාවක්..මේ මාධවී - කසුන්  යුවලගේ නොවෙනස් ආදරයේ තවත් එක පිටුවක්.. ඒ දෙන්නාගේ ආදරයත් දවසින් දවස අලුත් වෙන්නේ හරියට නිකන් රෝමියෝ ජුලියට් ආදර වෘතාන්තයට නොදෙවනි වෙන්න වගේ.. කොහොම වුණත් පසුගිය දවස් ඒ දෙන්නගෙම ජීවිතවලට ගොඩක් දුෂ්කර කාලයක් වුණා..ඒ දෙන්නාට එක පිට එක සිදුවෙච්ච අහිමිවීම් එක්කම එකිනෙකාට හයියක් වෙලා ජීවිතේ දරාගන්න හැටි නම් බොහෝම අපූරුයි...


ඒ වගේම තමයි වෙනද දැකලා නැති තවත් වෙනස් විදිහේ හැඩයක් එක්ක තමයි මාධවී , කසුන් මේ රූප පෙළටත් එක්කරලා තිබුණේ..බලන්නකෝ එයාලාගේ ලස්සන... ඒ දෙන්නාම කියන විදිහට නම් මේ "ප්‍රේමයේ ස්පර්ශයේ උත්කර්ෂය..




Previous Post Next Post