මෙන්න මාධවිගේ පෙම්වතා කසුන් ඔහුගේ උපන්දිනය සැමරු හැටි

 


මාධවී - කසුන් කියන්නේ මේ වෙනකොට ගොඩක් දෙනෙක්ගේ අවධානය යොමුවෙලා තියෙන යුවලක්.. පහුගිය දවස්වල ගොඩක් දුකින් හෙම්බත් වෙලා හිටපු මාධවීගේ ජීවිතයට පොඩි හරි අස්වැසිල්ලක් ලැබුණේ  කසුන් ඇයට ළංවුණ නිසා කිව්වොත් හරි..කසුන් ඇයට කරන දේවල් නිසා ඇත්තටම මේ දවස මඟහරින්න මාධවීට හිත හදාගන්න බැරිවෙලා..


ඒ නිසා තමයි මේ දවස පොඩියට හරි සමරන්න ඇය මේ විදිහට සැලසුම් කරන්න ඇත්තේ..කොහොම වුණත් මේ වගේ දවසකට ගොඩක් දෙනෙක් ළඟ නොහිටියත් තමන් වැඩිපුරම ආදර කරන කෙනාට ඒ හැමෝගෙම අඩුව පුරවන්න පුළුවන්..මේ බලන්නකෝ කවුරු නැතත් ඒ උපන්දිනයත් අමතක නොවෙන්නම ඒ දෙන්නා සමරලා තිබුණ හැටි..





Previous Post Next Post