සංගීත් - දිනීගේ තවත් අලුත් ෆොටෝ ෂූට් එකක් මෙන්න




සංගීත් - දිනිති  කියන්නේ අපේ රටේ බොහෝ දෙනෙක් ආදරය කරන යුවලක්...ඒ දෙන්නගේ අලුත් විවාහ ජීවිතය ගැන මේ වෙද්දී එයාලා නිතර දෙවේලේ සමාජ මාධ්‍ය වගේම අනෙකුත් වැඩසටහන් හරහා එයාලගේ රසිකයින්ට කියනවා..

මේ දෙන්නා සිංගප්පූරුව ගිහිල්ලා පහුගිය දවස් වල ගොඩක් ලස්සන ඡායාරූප එකතුවක් කරලා තිබ්බා ඉතින් ඒකේ තවත් ලස්සන ඡායාරූප කිහිපයක් තමයි මෙන්න මේ විදිහට එයාල සමාජ මාධ්‍ය එක් කරලා තිබුණා ..






Previous Post Next Post