අපි අතරේ මොන ප්‍රශ්න තිබුණත්, අපි දරුවන්ගේ දේවල්වලට එකතු වෙනවා -අමායා



ඒ දෙන්නාගෙ චූටි දුවගේ උපන්දිනය පසුගිය දවසක ගොඩක් ලස්සනට සමරලා තිබුණ...ඉතින් ඒ දෙන්නා ඒ දවස ලස්සන කරන්න එකතු වෙලා තිබුණා..ඒත් එක්කම පවුලක් විදිහට එකතු වෙන මේ වගේ අවස්තා එයාලට ගොඩක් ආදරණීයයි වගේ...


ඉතින් මේ බලන්නකෝ පුංචි දුවත් අම්මා තාත්තා එක්ක සතුටෙන් ඉන්න හැටි...ඒත් එක්කම එයාලාගේ ජීවිතේ මොන තරම් ප්‍රශ්න තිබුණත් ඒ කිසිම දෙයක් මේ දේවල්වලට නම් ගැටලුවක් වෙන්නේ නැති පාටයි....




Previous Post Next Post