මේනක - නෙහාරාගේ පුංචි නෝරි පළමුවැනි උපන්දිනය සමරලා

 


මේනක - නෙහාරා කැදැල්ල හැඩ කරන චූටි මැණික තමයි නෝරි කියන්නේ...එයා ඒ පවුලට එකතු වුණ දවස අද ඊයේ වගේ වුණාට ඒ පුංචි මැණිකට දැන් අවුරුද්දකුත් වෙලා..


ඉතින් බලන්නකෝ හැමදාමත් වගේ ගොඩක් ලස්සනට ෆොටෝවලට ඉන්න ආස කරන නෝරිගේ Cake Smash shoot එක පසුගිය දවසක මෙන්න මේ විදිහට තමයි කරලා තිබුණේ..ඉතින් කාටත් ආද‍රේ හිතෙන මේ පුංචි මැණිකගෙ ලස්සන බලන්නකෝ.. 




Previous Post Next Post