රොෂාන් - රිද්මා රහුල් පුතා ඒක්ක ලස්සන නිවාඩුවක් ගත කරන්න සිංගප්පූරු ගිහින්

 


රොෂාන් - රිද්මා පවුලට හැමෝම ආදරය කරනවා.. ඒ වගේමයි පුංචි රාහුල් පුතා..හැමෝම ආදරය කරන මේ පුංචි පවුල මෙන්න මේ වගේ ලස්සන නිවාඩුවක් ගත කරන්න ගිහින් තිබුණා.. ඒ සිංගප්පූරුවට..


ඉතින් එහේ ගිය වෙලාවේ ගොඩක් ලස්සන ඡායාරූප පෙළක් මෙන්න මේ විදිහට එයාලා සමාජ මාධ්‍යවලට එකතු කරන්න අමතක කරලා තිබුණේ නැහැ..


ඒ විතරක් නෙවෙයි, මේ වගේ ලස්සන ගමනක් ගිහින් ඒ ආගිය තොරතුරු ඇය ඇගේ යූ ටියුබ් පිටුවට එකතු කරන්නත් අමතක කරලා තිබුණේ නැහැ.. 




Previous Post Next Post