බලාපොරොත්තු ඉටුවෙච්ච දවසක ඇය දැණුන හැටි ගැන කසුන් එක්කළ සටහන මෙන්න



 ඒ හිනාවෙන් කියන්නේ මාධවී ගොඩක් හැඟීම්බර වෙලා කියන එක..


ඒත් එක්කම හිතේ ගොඩක් බලාපොරොත්තු තියෙන හිනාවක් හරියටම තේරුම්ගත්ත කෙනා තමයි කසුන් කියන්නේ.. ඉතින් ඒ දෙන්නාගේ ජීවිතේ මේ විශේෂ දවස එනකන් ඒ දෙන්නාම ඉන්න ඇත්තේ මඟ බලාගෙන...

ඒ දෙන්නාගේම බලාපොරොත්තු ඉටුවුණ ඒ වෙලාව ගැන හරිම ආදරණීය විදිහේ සටහනක් කසුන් එයාගේ සමාජමාධ්‍යවලට එකතු කරලා තිබුණේ මෙන්න මෙහෙමයි...


මුල්වරට දුටු මොහොත තාම මට හීතයි

ඇස්දෙකෙන් විද්ද හී පපු ගැඹුර හූරයි

ආදරේ ඔරසමකි තොල් අතර පීනයි

නුඹ ඉද්දි ජීවිතේ ඇත්තටම මාරයි !




Previous Post Next Post