නෙහාරා - මේනක පුංචි පැටව් දෙන්නත් එක්ක හැලොවින් සැමරුවේ මෙහෙමයි

 


හැමදාමත් ගොඩක් සතුටෙන් සැහැල්ලුවෙන් ඉන්න පවුලක් තමයි මේනක - නෙහාරා පුංචි කැදැල්ල...   ඉතින් මේ බලන්නකෝ halloween සමරන්න එයාලා කරලා තියන අලුත් වැඩේ... 


එදා දවසේ සුවිශේෂත්වයට ගැලපෙන විදිහට ම ඉහළ අහසේ ඇඳුම් නිර්මාණය කරගෙන මෙන්න මේ විදිහෙ ඡායාරූප පෙළක් නෙහාරා ඇගේ සමාජ මාධ්‍ය පිටුවල පළ කරලා තිබුණා... පුංචි පැටව් දෙන්නා නම් මෙන්න මේ  වෙනසට ගොඩක් ආසයි වගේ... මේ බලන්නකෝ ඒ ඡායාරූප පෙළ ...





Previous Post Next Post