පුතාගේ උපන් දිනය දා පුෂ්පිකා එක්කළ ආදරණීය සටහන




කොහේ ගියත් පුෂ්පිකාගේ හිත නතර වුණ රාජ කුමාරයා කියන්නේ එයාගේ මුළු ලෝකෙම තමයි.ඉතින් මේ පුංචි පුතට නම් අම්මාගේ ආදරය අඩුවක් නැතුව ඇති.ඒ වගේම දරුවෙක් ලස්සනට හැදෙන වැඩෙන එක තරම් සතුටක් තවත් කාටවත් නැති තරම්.


කොහොම වුණත් ගොඩක් ආසවෙන් පුශ්පිකා මේ බලාගෙන ඉන්නෙත් එයාගේ පුංචි පුතා ලොකු වෙනකන් නේ.ඉතින් ඊයේ පුෂ්පිකාගේ පුංච් පුතාගේ උපන් දිනය. ඇය මේ වචනවලට පෙරලලා තියෙන්නෙත් ඒ ආදරයම තමයි.... 




Previous Post Next Post