ඇගයීම කියන්නෙම වටින දෙයක් - කාලෙකට පස්සේ සාරංග ගැන දිනක්ෂි කිව්ව කතාව මෙන්න




 දිනක්ෂි ප්‍රියසාද් කියන්නේ අපේ රටේ දක්ෂ ඒ වගේම ජනප්‍රිය රංගන ශිල්පිනියක්..ඇගේ සැමියා තමයි සාරංග කියන්නේ.. ඉතින් සාරංග පසුගිය දවසක ජනතා සම්මානයකොන් පිදුම් ලැබුවා...


ඒ වෙලාවේ දිනක්ෂිත් ඒ වේදිකාවෙම හිටිය... ඉතින් ඇය නම් කියන්නේ ඒ මොහොත තවමත් ඇයට අදහා ගන්න බැහැ කියලා... කොහොම වුණත්, මේ සම්මානය ලැබුණේ ජනතාවගෙන්...


ඒත් දිනක්ෂි නම් කියන්නේ ලැබෙන ඕනම සම්මානයක් ලැබෙන්නේ කරන වැඩවල මහන්සිය අගයන්න නිසා ඒක ජනතාවගෙන් ලැබුණත් ජූරියෙන් ලැබුණත් ඒක වටිනවා කියලයි.... 





Previous Post Next Post