ප්‍රගීත් පියුමි එකතු වෙලා කරන මේ අලුත්ම වැඩේ මොකද්ද...?

 


හංසමාලි කියන්නේ අපේ රටේ ගොඩක් දෙනෙක් ආදරය කරන චරිතයක්..ඒත් එක්කම පියුමිට ආදරය කරන ගොඩක් දෙනෙක් අද වෙනකොට ඇය කරන කියන දේවල් එක්ක එකතු වෙලා ඉන්නවා.. ඒක ඉතින් පියුමිගේ ගමනට ලොකු හයියක්... ඒ වගේම තමයි ඇගේ ආදරණීය පවුල.. ප්‍රගීත් වගේම පුතා, අම්මා කියන්නේ  පියුමිගේ ලෝකේ කියලා කියන්න පුළුවන්..


ඉතින් මේ නම් කියන්න යන්නේ ඒ ගැන කතාවක් නෙවෙයි.. පියුමි පටන්ගත්ත අලුත් වැඩක් ගැන කතාවක්...  ලංකාවේ  ඉන්න life එක enjoy කරන්න කැමති අයට එකතු කරපු අලුත් දෙයක් තමයි මේ...පියුමි කියන විදිහට නම් ඒ අදහස ප්‍රගීත්ගේලු... ඉතින් ප්‍රගීත් එක්ක පියුමි එකතු වෙලා පටන්ගත්ත මේ අලුත් වැඩේට කලා තරු ගොඩක් එකතු වෙලා..

ඉතින් එතනට ගිහින් නිවාඩු පාඩුවේ සතුටු වෙන්න කැමති ඕනම කෙනෙක්ට ඒ අවස්තාව ගන්නත් ඔන්න දැන් පුළුවන්.. කොහොම වුණත් මේ අලුත් වැඩේ එක්ක පියුමි වගේම ප්‍රගීත්නුත් ඉස්සරහට ගොඩක් කාර්ය්සබහුල වේවිද දන්නේ නැහැ... 




Previous Post Next Post