කාලය කොහේ ගියත් ඔයා ඉන්නේ හැමදාම මගේ තුරුලේ - හෙක්ටර් ඩයස්



දරුවෝ ලොකු වෙනවාට මොන අම්මා කෙනෙක්වත් තාත්තා කෙනෙක්වත් කැමති නෑ..හැමදාම එකම විදිහට එයාලා හුරතල් වෙවී ඉන්නවානම් කියලා තමයි දෙමව්පියන්ට හැමදාම හිතෙන්නේ...කවදාවත් තාත්තා කෙනෙක්ගෙයි දුවෙකුගෙයි බැඳීම වෙනස් වෙන්නේ නැහැ... ඒ ආදරය එන්න එන්න වැඩි වෙනවා.. දුවෙක් ලොකු වෙනකොට තාත්තෙක්ට තියන වගකීම් වැඩියි...ඒත් එක්කම පුංචි කාලේ වගේම තාත්තාගේ තුරුලේ නැලවෙන්න සැනසෙන්න දුවෙකුට අයිතිය තියනවා.. හෙක්ටර් මේ කියලා තියෙන්නෙත් ඒ වගේ කතාවක්....


දරුවන් තිදෙනෙකුගේ පියෙක් වෙන හෙක්ටර්ගේ ජීවිතේ වෙනස් වුණේ මේ ලොකු දුව නිසා නේ ඒ ගැනයි ඔහු මේ විදිහට කියලා තියෙන්නේ...


"කාලය කොහේ ගියත් ඔයා ඉන්නේ හැමදාම මගේ තුරුලේ…."




Previous Post Next Post