කවුරු කොහොම ජීවත් වෙනවා කියලා දැනෙන්න නම් පුංචි පැටියෙක් පුංචි පවුලක් ඕනමයි.... සුපිරි ක්‍රිකට් ක්‍රීඩක ධනංජය



 කොච්චර කාර්‍යබහුල ජීවිත ගත කළත් තමන්ගේ ජීවිතයේ සතුට සැනසීම තියෙන්නේම පවුල ඇතුලේ කිව්වොත් හරි ..අපි කවුරුත් ආදරය කරන සුපිරි ක්‍රීඩක ධනංජය මේ කියන්නෙත් ඒ වගේ කතාවක්...


" ඔබ මොන විදිහේ තරාතිරමක මොන ජාතියක මොන වර්හයක වුණත් ඔබට පවුලක් අවශ්‍යයි..."


පුංචි දෝණිව තුරුල් කරගෙන ධනා කිව්වේ මෙන්න මේ වගේ කතාවක්.... 




Previous Post Next Post