අලුත් ගමනට සුබ පැතුම් අක්කා - මෙන්න මාදවීට මල්ලි ගෙන් ලැබුණු සුබ පැතුම



 අකිල , සජිත , මාදවී මේ තුන්දෙනා ගැන නම් ඉතින් මේ වෙද්දි නොදන්න කෙනෙක් නෑනේ. මාදවීගේ කලින් විවාහය වුණෙත් මල්ලිලා දෙන්නගේ විවාහය දවසෙමයි.ඉතින් මේ විවාහය වගේම මේ තුන්දෙනා එකිනෙක්ට බැදුණු ආදරනීය තුන්දෙනෙක්. තමන්ගේ අක්කට තියන ආදරය ගැන මල්ලිලා දෙන්නා බොහෝ තැන් වලදි කතා කරලා තියනවා.


ඉතින් ආදරණීය මල්ලි අකිල එයාගෙ අක්කට සුබ පතමින් පළකිරීමක් කරලා තිබුණා. ඒ මෙන්න මේ විදියට. පේන්න තිබුණෙ නම් ඉතින් මාදවී අලුත් ගෙදරකට ගිහින් වගේ ඔබත් බලන්නකෝ මොකක්ද මේ ආරම්භය කියලා.




Previous Post Next Post