මාව දරාගෙන ඉන්නවට ගොඩක් ස්තුතියි -දිනේෂ් තරංග



දිනේෂ් - රැන්ඩෙලා ආදරය ගැන කවුරු මොනවා කිව්වත් ඒ දෙන්නා නම් ගොඩක් සතුටින් වගේම ආදරයෙන් වෙලිලා ඉන්නවා...ඒත් එක්කම දැන් ඒ ආදර කතාවට වසර ගණනාවක්.. ඇගේ දුකට සැපට වගේම ළඟ ඉන්න ඇය දැන් ඔහුගේ මුළු ජීවිතේම වෙලා..

දියණියන් දෙදෙනාත් එක්ක ඔවුන් මේ ගත කරන ලස්සන පවුල් ජීවිතය ඇතුලේ අදත් ඔවුන්ට එක සුවිශේෂී දවසක්...මේ බලන්නකෝ රැන්ඩෙලාගේ උපන්දිනය දවසේ දිනේෂ් ඒ වෙනුවෙන් තබපු ආදරණීය සටහන..

"ඔයා තමයි මගේ හැමදේම… ඔයාට සුභම සුභ උපන්දිනයක් කියලා මගේ මුලු හදවතින්ම මම ඔයාට ප්‍රාර්ථනා කරන ගමන් ඔයා මාව දරාගෙන ඉන්නවට ගොඩක් ස්තුතියි… හැමදාම මගෙ ලගින් ඉන්න මම ගොඩක් ආදරෙයි…"




Previous Post Next Post