රැඟූ ඩිලානි අබේවර්ධන හදිසියේ ම ලංකාවට ආවේ ඇයි ?

gossiplanka image 2
ඩිලානි අබේවර්ධන කියන්නෙ කාලයක් ලාංකීය සිනමාවේ අතිශය ආන්දෝලනාත්මක චිත්‍රපට රැසකම චරිත නිරූපණය කළ රංගන ශිල්පිනියක්. 


ඇය චරිත නිරූපණය කළ 'බොරදිය පොකුණ' චිත්‍රපටය වාරණයට ලක්ව තිබුණා ඔබට අමතක නැතුව ඇති.

 

කොහොම වුණත් ජනප්‍රියත්වයේ හිනිපෙත්තේම සිටියදී විවාහ වෙලා ඇය අමරිකා එක්සත් ජනපදය බලා පිටත් වෙනවා.


අමරිකාවේ පදිංචි වෙලා ඉන්න ඩිලානි ආයෙත් ලංකාවට ඇවිත්.


එහිදී ඇය සිය ආදරණීය කලාකරුවන් රැසක් හමුවෙලා තිබුණා.


ඒ සුන්දර මොහොත මේ විදිහට මුහුණු පොතට එක් කරලා තිබුණේ ජනප්‍රිය රංගන ශිල්පී ජීවන් කුමාරතුංග..

gossiplanka image 1
Previous Post Next Post