උපෙක්ෂා ස්වර්ණමාලි කාලයකට පසු ඇගේ පවුලේ අය සමඟින් සතුටු වුන හැටි

 



උපේක්ෂා ස්වර්ණමාලි කියන්නෙ රංගනයෙන් කාගෙත් ආදරය දිනාගත්ත ආදරණීය චරිතයක්. පසුකාලීනව ඇය දේශපාලන කරළියෙත් කැපී පෙණුනා. නමුත් දැන් නම් ඇය දේශපාලනයට සමුදීලයි ඉන්නෙ. උපේක්ෂා පොසොන් දවස ගත කරලා තිබුණේ ඇගේ පවුලේ සාමාජිකයින් එක්ක. මේ ආදරණීය හමුවට උපේක්ෂාගේ පවුලේ වැඩිමල්ම සාමාජිකයා වගේම බාලම සාමාජිකයත් සහභාගි වෙලා තිබුනා.

ඒ උපේක්ෂාගේ 95ක් වයස අත්තම්ම සහ මාසයක් වයස ඥාති දියණිය. කොහොමහරි පොසොන් දවසේ දන්සල් වදින්නත් මේ හැමෝම ගිහින් තිබුනා. මේ තියෙන්නේ ඒ සටහන සහ ඡායාරූප...

"මගේ පවුලේ වැඩිමලාගේ ඉඳලා කුඩාම සාමාජිකයා ඇතුළු පවුලේ සාමාජිකයො හැමෝම එක්ක කාලෙකට පස්සේ සතුටින් ගත කළා. මගේ 95 හැවිරිදි අත්තම්මා සහ මගේ මාස 1ක පුංචි දියණිය.."






Previous Post Next Post