අලුත් පෙම්වතාගේ ආදරය විඳින උදාරි කෞෂල්‍යා කියන කතාව

 




උදාරි  කෞෂල්‍යාගේ ආදර කතාව පසුගිය දවසක හා හා පුරා කියලා උදාරි විසින්ම ලෝකයට අනාවරණය කළා. මේ කතා ප්‍රවෘත්තියට කලා ලෝකයේ උදාරිට සමීප බොහෝ දෙනෙකුත් සුබ පැතුම් එක් කර තිබුණා. ඒ වගේම තමයි උදාරිත් විටින් විට ඇගේ සමාජ මාධ්‍යයට පෙම්වතා සමඟ ගත් ඡායාරූප එක් කළා...


අලුත් ආදරේ විඳින් උදාරි ආදරේ ගැන අපූරු සටහනක් ඇගේ සමාජ මාධ්‍යවල පළ කරලා තිබුනා. මේ තියෙන්නේ ඒ සටහනයි...


"හැම මොහොතකම ආදරෙන් ජීවත් වන්න ,

කවදා ........දිනක ...

ඔබට ඔබ වැනි අයෙකු ජීවිතයට මුණ ගැසිය යුතුම ය."






Previous Post Next Post