ලංකාවේ ඉන්නේ කපටි යාළුවෝ - පියුමි හංසමාලි

 



ඒ කාලේ හිඳලා හිටපු යාළුවෝ තවමත් ඉන්නවාද කිව්වාම කට්ටිය කියයි එක්කෝ එයාලා දැන් නෑ... නැත්නම් ඔව් එයාලා තවමත් එදා වගේම ඉන්නාවා කියලා... ඔයාට ඒ ගැන කියන්න තියෙන්නේ මොකද්ද. පියුමි නම් ඒ ගැන කියලා...


යාළුකම කියන එක හරිම ව්‍යාජයි... ලංකාවේ ඉන්නේ කපටි යාළුවෝ..කාලෙන් කාලෙට යාලුවෝ එනවා යනවා. ඒත් ඒක අපිට නවත්තන්න බෑ නේ... දැන් ඉන්නේ බෝයිෆෙන්ටත් චීට් කරන අය ....ඉරිසියාවෙන් පුපුර පුපුර ඉන්න සමාජෙක මටම ගැලපෙන යාළුවෝ මම හොයාගෙන තියනවා කියලා තමයි පියුමි නම් කිය... ’

කොහොම වුණත් චන්දිමාල් කියන්නෙත් පියුමිගේ දුකට සැපට ඉන්න හොඳ යාලුවෙක්.... එයත් එක්ක පියුමිගේ තියන යාලුකම දැන් අවුරුදු ගානක් ලූ.එයා ඒ ගැන මතක් කලෙත් හරිම ආදරණීය විදිහට.





Previous Post Next Post