බන්දු සමරසිංහගේ මුණුබුරාට අමුතු නමක්?

 



සිංහල සිනමාවේ විකට රජු ලෙස කවුරුත් දැන අඳුනන බන්දු සමරසිංහ නැවත වතාවක් "සීයා කෙනෙක් වුණා" කියන කතාව අපි මාස කිහිපයකට කලින් ඔබට කිව්වා. බන්දුගේ ආදරණීය පුත්‍රයා කාංචන වගේම ඔහුගේ බිරිඳ ප්‍රමෝදිත් මේ දිනවල ඉන්නෙ දරු සුරතල් බලමින්. බන්දු සමරසිංහගේ මුණුපුරාගේ එහෙමත් නැත්නම් කාංචනගේ පුතාගේ නම එඩ්රියෙල්.


කාංචන පුංචි පුතා එක්ක ඡායාරූපය කිහිපයක්  ඔහුගේ සමාජ මාධ්‍යවල පළ කරල තිබුණා.


"අම්මි මටයි තාත්තිටයි කුක්කු හදනකං අපි අව්වේ ඉන්නවා..."






Previous Post Next Post