මට ඔහුව හමුවු‍‍ණේ මැලේසියාවේදී ඔහු දන්නේ නැ එතකොට මම නිළියක් කියලා - තාරුකා වන්නිආරච්චි



තාරුකා වන්නිආරච්චි කියන්නෙ අපේ කාලේ ජනප්‍රිය රංගන ශිල්පිනියක්. කොහොම වුණත් ඇය මේ කියන්න යන්නේ නම් ඇගේ පෞද්ගලික ජීවිතේට සම්බන්ධ කතාවක්. ඒ කතාව හිරු happay hour එක්ක එකතු වෙලා ඇය කියලා තිබ්බේ මෙන්න මෙහෙම. මේ කියන්නේ ඇගේ සැමියාට ඇයව මුණගැසුනු මුල්ම දවස ගැන.


තාරුකා මේකෙදී රූපලාවන්‍ය නිශ්පාදනයක් ප්‍රවර්ධනය කරන්න තෝරගෙන ඒ වැඩේ එක සාමාජිකයෙන් තමයිලු එයාගේ සැමියා එයාව මුලින්ම දැකලා තියෙන්නේ එදා කියලා තමයි තාරුකා නම් කියන්නේ.. කොහොම වුණත් එදා එයා නිලියක් කියලා වත් සැමියා දැනගෙන හිටියේ නෑ ලූ. 





Previous Post Next Post