අමන්දා ජයරත්න ඇගේ උපන්දිනය වෙනුවෙන් කරපු ෆොටෝ ෂුට් එක

 



"රැල්ල වෙරළට ආදරෙයි" කියන්නේ ප්‍රේක්සකයන් හැමෝම ආදරෙන් වැලඳගත්ත හිරු නාලිකාවේ විකාශය වෙන ජනප්‍රිය ටෙලි නිර්මානයක්. මේ ටෙලි නිර්මාණයේ ප්‍රධාන චරිතය වෙන සත්‍යාගේ චරිතයට පණ පොවන්නේ නවක රංගන ශිල්පිනී අමන්දා ජයරත්න.


අද අමන්දාට විශේෂ දවසක්. අද ඇගේ උපන්දිනය. උපන්දිනය වෙනුවෙන් අමන්දා සුන්දර ඡයාරූප රූගත කිරීමක් කරන්න අමතක කළේ නැහැ. මේ තියෙන්නේ ඒ ඡායාරූප රූගත කිරීම.






Previous Post Next Post