අනුජ් රණසිංහ ඔහුගේ උපන්දිනය සැමරූ හැටි

 



අපේ සිනමාවට බිහි වුණු කඩවසම් ජනප්‍රිය රංගන ශිල්පියෙක් අනූජ් රණසිංහ කියන්නේ. ඔහු පසුගිය වසරේ විවාහ වුනා. විවාහයෙන් පසුව අනූජ් සමරන පළමු උපන්දිනය පසුගියදා යෙදිලා තිබුනා.


උපන්දිනය දවසේ බිරිඳ යශෝධා සහ පවුලේ අය විතරක් නෙමෙයි කලා ලෝකේ හොඳම යහළුවන් එක්ක අනූජ් උපන්දින සාදයක් පැවැත්වූ බව මීට පෙර අපි හිරු ගොසිප් වෙතින් ඔබට කිව්වා. මේ තියෙන්නේ අනූජ්ගේ උපන්දින සාදයේ ඡායාරූප....





Previous Post Next Post