මම ආස වුණේ සාම්ප්‍රදායික බිරිඳක් වෙන්න - උපෙක්ෂා ස්වර්ණමාලි



උපෙක්ෂා ස්වර්ණමාලි... අපේ රටේ කාලෙක ඉදන් තමගේ රංගන ප්‍රතිභාව පෙන්වන ශිල්පිනියක්. ඇගේ ත්තීය ජීවිතේට වඩා ගොඩල් දෙනෙක් අවධානයෙන් ඉන්නේ ඇගේ පෞද්ගලික ජීවිතේ ගැන. ඒත් ඇය ඕනම තැනක ඒ ගැන විවෘත්තව කතා කරනවා.. කොහොම වුණත් මේ ඇගේ අත්දැකීම් පුවත්පතක් එක්ක ඈ බෙදා ගත්තේ මෙන්න මෙහෙමයි.


"මම ආස වුණේ සාම්ප්‍රදායික බිරිඳක් වෙන්න. මගේ අම්මගේ ආදරෙත් මට පොඩි කාලේ හරියට ලැබුණේ නෑ... ඒ එයාගේ රැකියාව නිසා කොහොම වුණත් මම වැඩි හරියක් හිටියේ හොස්ටල්වල. ඒත් මම අදරය කියන දේ හරියට හෙව්වා.. ආදරයට කොහොමත් ගෑනු කෑදරයි නේ.මගේ ඉක්මක් කලබලකාරී තීරණ මාව සම්පූර්ණයෙනම වෙනස් කලා. පෙම් කරන කාලේ ඉන්න එයාමද විවාස වෙලා ටික දවසකට පස්සෙ ඉන්නේ කිල්ලා මට වෙලාවකට හිතෙනවා..ඒත් මට අම්මා කියන දේවල් හිතන්න තිබ්බා.. මට එහෙම හිතෙනකොට මම පරක්කු වැඩී. කොහොම වුණත් දැන් මට ලස්සන දුවෙක් ඉන්නවා... අපි දෙන්නට ඉන්නේ අපි මේ රට ඇතුලේ අපි දෙන්නා විතරයි. මොකද මගේ අම්මත් මේ ළඟදී විදේශගත් වුණා.."






Previous Post Next Post