අපි කමෙන්ට් කියවනවා හැබැයි වැඩකට නැති කමෙන්ට්ස් කියවන්නේ නැහැ - සංගීත් සහ දිනී

 


මේ කතාව සංගීත් දිනී ගැන. ඒ දෙන්නට ආදරය කරන කට්ටිය වගේම ඒ අයට එක එක අමුතු කතා කියන අයත් නැතුවම නෙවෙයි නේ. ඒත් ඒ දෙන්න නම් ඒ ගැන ගනන් ගන්නෙ නෑ ලු. මොකද එහෙම හැම දේ ගැනම ඕනවට වඩා හිතන්න ගියොත් ඒ දෙන්නාගේ නිදහස ඒකෙන් නැති කරගන්න ඕන නෑ නේ.

කොහොම වුණත් ඒ දෙන්නාගේ යූ ටියුබ් ෆෑන්ස්ල දාන කමෙන්ට් නම් ඒ දෙන්නා කියවනවාලූ.. ඒත් අනිත් කමෙන්ට් ඒවා එච්චර බලන්නේ නැත්තේ ඒවට නෙගටිව් කමෙන් එන නිසාලූ... ඉතින් ඒවා බලන්න යන කාලට ඒ දෙන්නා ප්‍රයෝජනවත් විදිහට යොදවනවා කිල්ලා තමයි ඒ දෙන්නා කියන්නේ...






Previous Post Next Post