මෞය්‍යා තමයි අපේ ගෙදර හැම දෙයක්ම දැන් පාලනය කරන්නේ -ශෂිනි සිරිවර්ධන

 


කලා පවුලකින් නිවේදකයෙක් හැටියට ජනප්‍රිය ධනංජය සිරිවර්ධන වෙනස්ම මත දරන කෙනෙක් විදිහටත් හැමෝම දන්නවා. ක්ෂේත්‍රයට පැමිණි ජනප්‍රිය රංගන ශිල්පියෙක්, ධනංජය පුංචි දියණියකගේ තාත්තා කෙනෙක්. ධනංජය සහ ඔහුගේ බිරිඳ ශෂිනි පසුගිය සතිඅන්තයේ හිරු කොපිචැට් වැඩසටහනට සහභාගි වුණා. එහිදී ඔහුගේ දියණිය ගැන විමසූ විට ධනංජය සහ ශෂිනි දුන්නේ මෙවැනි උත්තරයක්....


"මෞය්‍යා තමයි අපේ ගෙදර හැම දෙයක්ම දැන් පාලනය කරන්නේ. දැනට එයා වැඩියෙන්ම කිට්ටු මට. නමුත් ඉස්සරහට මට පේනවා ඉස්සරහට ධනංජය තමයි එයාගේ ෆේවරිට්ම කියලා. එයා මේ කියන තරම් හොඳ නැහැ. හරිම දඟයි. කියන දෙයක් අහන්නෙම නැහැ. පස්සෙ කාලෙක එයා මේක දැක්කොත් හිතයි මම පොඩි කාලේ හරි හොඳයි කියලා. ඇත්තම කතාව එයා පොඩි කාලේ හරිම දඟයි. දැන් තමයි එයා නරකම. එපා කියන දේ විතරයි එයා කරන්නේ."








Previous Post Next Post